Top Lanka News

ජාතියේ විරුවන්ට සිරස නමා වඳිමු
මාදම්පේ තනිවැල්ලේ දේවාලය පසුකරන අපි තනිවැල්ලේ දෙවියන් වඳිමු හසලක ගාමිණී ස්මාරකය පසුකරන අපි හසලක ස්මාරකයට ආචාර කරමු. අපිට රටක් ජාතික අභිමානයක් ඈ සියල්ලක්ම පවතින්නේ මෙවැනි වීරයෝ සිටි බැවිනි.

සියලු වාද අතරින් භයානකම වාදය
සියලු වාද අතරින් භයානකම වාදය

ශ්‍රී ලංකාවේ ජාතිවාදයේ බීජ සිටවූවෝ යටත්විජිත වාදීහු ය. උතුරු පළාතේ දෙමළ පදිංචිකාරයන්ට එම ප්‍රදේශය අයත් බවට ඉතිහාසයක්‌ එවකට සිටි ලන්දේසි පාලකයන් විසින් මයිල්වාගන පුලවර්Êනමැති දෙමළ ලේඛකයා ලවා යාල්පාන වෛපවමාලෙයි යනුවෙන් 1736 දී ලියවන ලදී. මෙය තනිකරම ප්‍රබන්ධයකි. ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන සම්පූර්ණ විස්‌තර කියන මහාවංශයේ හෝ දීපවංශයේ කොතැනකවත් මයිල්වාගන පුලවර්ගේ යාපනේ ඉතිහාසය ගෑවීවත් නැත. පසුව සී. බ්‍රිටෝ නමැති පරිවර්තකයකු ලවා යාල්පාන වෛපවමාලෙයි ඉංගිරිසියට පරිවර්තනය කර ලෝකය පුරා යෑවීමට උත්සාහ කරන ලදී. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් ඉන්දියාවෙන් දෙමළ කම්කරුවන් ලාබෙට ගෙන්වා කඳුකරයේ පදිංචි කරවී ය. අපේ රටේ ජාතිවාදය හා ත්‍රස්‌තවාදය උපදින්නේ එතැන් පටන් ය. මේ ගිනි ජාලාවෙන් පුරා වසර 30 ක්‌ තිස්‌සේ අපි පිළිස්‌සුනෙමු. නැවත ඒ තත්ත්වය ඇති වීමට ඉඩ දිය යුතු නැත. ඒ ගින්න මොලවන තැන් බලා හෙළිදරව් කිරීම සියලු දෙනාගේම වගකීම ය…….ලිපිය

Sri Lanka establishes separate unit to investigate artifact smuggling
Sri Lanka establishes separate unit to investigate artifact smuggling

COLOMBO, May 14 (Xinhua) — Sri Lanka’s police have established a separate unit to investigate rising theft and smuggling of valuable artifacts from ancient temples in the Buddhism-predominated country, an official said Monday.

Police set up the unit after numerous and highly publicized events of artifact smuggling including one that even involved the special forces of the police.

Last week, a group of rich businessmen were arrested for engaging in illegal excavation of artifacts.

“There has been a sudden increase in illegally extracting and selling of very valuable artifacts that are of immense archeological value. The new police unit will investigate into these crimes and dedicate itself to protecting and minimizing these activities,”police spokesman Ajith Rohana told media.

Disturbingly, there is increased smuggling of artifacts from Sri Lanka’s ancient temples with even the national museum being broken into in March.

An Archeological Department official told Xinhua on condition of anonymity that 92 law suits have been filed against offenders this year alone.

“Last year, 220 incidents of artifact smuggling were detected but many still aren’t reported to the police and the fines given to offenders are too low,”he said, adding that concerted efforts are needed to protect the country’s heritage.  Courtesy ChinaDaily

පොලොන්නරුව ශිව කෝවිල වනසයි
පොලොන්නරුව ශිව කෝවිල වනසයි

පුරාවස්තු සොරු පොලොන්නරුව ඓතිහාසික ශිව කෝවිල හාරා ශිව ලිංගයත් පැහැර ගෙන ගොස් ඇත. මේවා ඉතාම පොඩි මිනිස්සුන්ගේ වැඩ නොවේ. පුරාවස්තු මංකොල්ලයට රටේ බලවත් පුද්ගලයන් සම්බන්ධ බව රහසක් නොවේ. බැකෝයන්ත‍්‍ර හා පොළවේ තැන්පත් දේ පෙන්වන නවින තාක්ෂණික උපකරන මෙන්ම මේවාට යොදා ගැනේ. මංකොල්ල සඳහා මොන මොන පුද්ගලයන් සම්බන්ධ වුවත් රජයේ ආරක්ෂක අංශ වලට මහජනයා චෝදනා නගති.  පුරාවස්තු මංකොල්ලයෙන් පෙන්නුම් කරන්නේ රටේ ආරජික බවකි.

නොදැන ඒ උරුමය ලියන දේ වැරදිමය
දඹුල්ල පූජා ප්‍රදේශය සැළැසුම්කර තිබුණේ මාතලේ පාරේ ඉදිගොල්ලෑව බෝක්‌කුව ළඟ සිට කණ්‌ඩලම හන්දිය දක්‌වා පමණක්‌ බවත් විහාර පාලන අධිකාරිය සටන් වදින්නේ එය දඹුල්ල තානායම දක්‌වා දිගුකර ගැනීමට ගන්නා උත්සාහයක්‌ බවත් ලියුම්කරු කියයි. එය ඔහුගේ තවත් අමූලික බොරුවකි. එම පූජාභූමි සැළැස්‌ම තානායම දක්‌වාම සැළසුම් කළ සැළැස්‌මකි. මෙහි සිදුවෙමින් ඇත්තේ කණ්‌ඩලම හන්දියෙන් නවතා දැමීමට කර ඇති කප්පාදුවකි. එහි අරමුණ ඊනියා මුස්‌ලිම් පල්ලියක්‌ සාදා ගැනීමට මුදලට යටවූ ප්‍රදේශයේ දේශපාලනඥයෙකුගේ හා අන්තවාදී මුස්‌ලිම් දේශපාලකයෙකුගේ අවශ්‍යතාවයකි. ඔවුන් කවුරුන්ද යන්නද මා දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

දිවයින ඉරිදා සංග‍්‍රහයෙන් උපුටා ගන්නා ලදිදඹුල්ලේ පංසල් පල්ලි අකලංචියේ ඇත්තකථාව “දිවයින ඉරිදා සංග්‍රහයේ” පළවූ ලිපියට පිළිතුරක්‌ ලෙස මෙය ලියමි.

බුලිත ප්‍රදීප් කුමාරගේ ලිපියේ සියලු තැන “දඹුලු විහාරාධිකාරි” යනුවෙන් සඳහන් කරන්නේ වෙන කවරෙක්‌වත් නොව මමය. ඔහුට මගේ නම කෙලින්ම සඳහන් කිරීමට තරම් කශේරුකාවක්‌ නොමැති වීම ගැන මම කනගාටුවෙමි. ලිපිකරු එදා කණ්‌ඩලම හෝටල් ප්‍රශ්නයට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස සහභාගි වූ බවත් ඔහුගේ වචන වලින්ම සඳහන් කරන්නේනම් කණ්‌ඩලම ප්‍රශ්නය සඳහා ඔහු එදා “කඩේ ගිය” බවත් කියා ඇත. එයින් පැහැදිලිවන්නේ ඔහු කලක සිටම යම් අයට කඩේ ගොස්‌ ඉතිහාසයක්‌ ඇති අයෙකු බවද? එහෙත් එම ලිපියේ හිතාමතා නිර්මාණය කර ඇති අමූලික බොරු රාශියකි. එකිනෙක මෙහිලා සඳහන් කරමි.

විරෝධය නොතකා කණ්‌ඩලම හෝටලය ඉදිකොට පළමු සංචාරකයා එයට ඇතුළු කරන දිනයේ මා හෝටලය ඉදිරිපිට ගිනි තබාගන්නා බව ප්‍රකාශ කළ බවක්‌ ලිපියේ සඳහන් කර ඇත. මෙතෙක්‌ ප්‍රචාරය කොට තිබුණේ හෝටලය හැදුවොත් ගිනි තබාගන්නා බව මා ප්‍රකාශ කළ බවක්‌ පමණි. එයට බුලිත නව සංස්‌කරණයක්‌ එක්‌කොට ඇති බව පෙනේ. එවැනි කථාවක්‌ මා කිසිවිටක පවසා නැත. එය එක්‌තරා විකල්ප පුවත් පතක්‌ නිර්මාණය කළ කථාවකි. එය පළවූ විගසම එවැන්නක්‌ මා ප්‍රකාශ නොකළ බව මාධ්‍යයට ප්‍රකාශ කළ අතර එය මාධ්‍යවලද පළ විය. සිය දිවි හානිකර ගැනීම බුදු දහමට අනුව ප්‍රාණඝාත අකුසලයකි. බුදුදහම මැනවින් දන්නා මම එවැනි මුග්ධ කථාවක්‌ කෙසේනම් පවසන්නේද? එහෙත් මා දිවි නසා නොගැනීම ගැන බුලිත නොසතුටට හේතුවී ඇති බව නම් පෙනේ. අනේ අහෝමැයි.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගනය සම්බන්ධ විරෝධතා ව්‍යාපාරයට මා වෙනුවෙන් පැමිණි බවත් එයත් පළක්‌ නොවූ බවත් ඔහු සඳහන් කර ඇත. ඇත්ත වශයෙන්ම එවැනි කිසිදු විරෝධතාවයක්‌ නොතිබුණි දඹුල්ල ක්‍රිකට්‌ ක්‍රීඩාංගනය ඉදිකිරීම සම්බන්ධයෙන් මගේ සම්පූර්ණ ආශිර්වාදයක්‌ මිස විරෝධයක්‌ නොවීය. මගේ ආශිර්වාදය නොතිබෙන්නට අද දඹුල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයක්‌ නැත. එය මුළු රටම දනියි. එම කතාවද බුලිත විසින් අපහාසය පසුබිම් කර නිර්මාණය කළ අමූලික බොරුවකි.

දඹුල්ල පූජා ප්‍රදේශය සැළැසුම්කර තිබුණේ මාතලේ පාරේ ඉදිගොල්ලෑව බෝක්‌කුව ළඟ සිට කණ්‌ඩලම හන්දිය දක්‌වා පමණක්‌ බවත් විහාර පාලන අධිකාරිය සටන් වදින්නේ එය දඹුල්ල තානායම දක්‌වා දිගුකර ගැනීමට ගන්නා උත්සාහයක්‌ බවත් ලියුම්කරු කියයි. එය ඔහුගේ තවත් අමූලික බොරුවකි. එම පූජාභූමි සැළැස්‌ම තානායම දක්‌වාම සැළසුම් කළ සැළැස්‌මකි. මෙහි සිදුවෙමින් ඇත්තේ කණ්‌ඩලම හන්දියෙන් නවතා දැමීමට කර ඇති කප්පාදුවකි. එහි අරමුණ ඊනියා මුස්‌ලිම් පල්ලියක්‌ සාදා ගැනීමට මුදලට යටවූ ප්‍රදේශයේ දේශපාලනඥයෙකුගේ හා අන්තවාදී මුස්‌ලිම් දේශපාලකයෙකුගේ අවශ්‍යතාවයකි. ඔවුන් කවුරුන්ද යන්නද මා දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

මම දඹුල්ල පූජාභූමි සංවර්ධන සැළසුම් කමිටුවේ නිත්‍ය නියෝජිතයෙකු ලෙස 1980 වර්ෂයේ සිටම කටයුතු කරමි. සියලුම රැස්‌වීම් සඳහා සහභාගි වී ඇති අතර සියලු රැස්‌වීම් වාර්තා හා සැළසුම් ඇතුළත් ලිපිගොනු මා ළඟ ඇත. පූජ භූමි සංවර්ධන යෝජනා ක්‍රමය පිළිබඳව මා තරම් එහි නිවැරදි හා නිරවුල් ඉතිහාසය දන්නා කිසිවෙකුත් නැති බව මෙහිලා සඳහන් කරමි. මක්‌නිසාද යත් වසර 30 වැනි දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ඇදී පවතින මෙම සංවර්ධන යෝජනා ක්‍රමයට අදාළ අනෙකුත් සියලුම රාජ්‍ය නිලධාරීන් ස්‌ථාන මාරු ලැබ නව නිලධාරීන් පැමිණෙමින් සිටින බැවිනි.

1955 වර්ෂයේ සිට එනම් සත්හැවිරිදි වියේ සිට මම දඹුලු විහාරයේ ජීවත්වෙමි. ප්‍රශ්නගත අදාළ ස්‌ථානය පිහිටා ඇත්තේ විහාරස්‌ථානයට යාර 200 ක්‌ පමණ දුරිනි. එහි 50 දශකයේ සිට 70 දශකයේ මුල්භාගය දක්‌වා මඩකලපුවෙන් පැමිණි උදුමාන් ලෙබ්බේ නමැති අයෙක්‌ වෙළෙඳසළක්‌ පවත්වාගෙන ගිය අතර කිසි දිනක පල්ලියක්‌ හෝ යාඥ කුටියක්‌ එහි නොතිබිණි. උදුමාන් ලෙබ්බේ පල්ලි ගියේ ගලේවෙලට හෝ මඩාටුගමටය. 70 දශකයේ ඔහුගේ අභාවයෙන් පසු එම වෙළෙඳ ව්‍යාපාරයද අභාවයට ගියේය.

1981.04.16 වැනි දින අංක 137 දරන ගැසට්‌ පත්‍රයෙන් දඹුල්ල රජමහා විහාරය සංවර්ධන ප්‍රදේශය එහි උපලේඛණයක්‌ සහිතව ප්‍රකාශයට පත්කරන ලදී. අනතුරුව අදාළ ප්‍රදේශය මැනුම් කටයුතු කොට 1992.05.28 වැනි දින නිකුත් කළ අංක 716/13 දරන අති විශේෂ ගැසට්‌ පත්‍රයෙන් පූජා ප්‍රදේශයට අදාල ඉඩම් රජයට අත්පත් කර ගන්නා ලදී. එකී ගැසට්‌ පත්‍රයේ කැබලි අංක 51 යනුවෙන් දක්‌වා ඇත්තේ ප්‍රශ්නගත ඉඩමයි. එම ඉඩමේ විස්‌තරය ගැසට්‌ පත්‍රයේ සඳහන් වන්නේ මෙසේය.

කැබලි අංක 51 – ඉඩමේ නම ( ගන්සූරියා වත්ත. වරිපනම් අංක 44, නුවර පාර. විස්‌තරය ( වත්ත – අවුරුදු 10 – 15 ක්‌ පමණ වයෑසැති පොල්ගස්‌ 10 ක්‌, අඹ ගස්‌ 01 ක්‌, කොස්‌ගස්‌ 01 ක්‌ හා උළු හා සීට්‌ සෙවිලි කළ කපරාරු කරන ලද ස්‌ථිර ගොඩනැඟිල්ලක්‌ ඇත. හිමිකම් කියන අය – රජය, මුල් හිමිකම් කියන අය ( දඹුල්ල නුවර පාර අංක 44 හි පදිංචි කේ. මොහොමඩ් ආදම් අබ්දුල් හා අහමදු ලෙබ්බේ මොහමදු සිද්දික්‌ සහ දඹුල්ල රජමහා විහාරයේ භාරකරුවන් ( ප්‍රමාණය – හෙක්‌ටයාර් 0.024

එම ගැසට්‌ පත්‍රයේම එයට යාබද ඉඩමක්‌ ගැන මෙසේ විස්‌තර කර ඇත.

කැබැලි අංක 60 -

ඉඩමේ නම ( මිල්ලගහ වත්ත, වරිපනම් අංක 1-3-5- හා 7 කිත්සිරි මාවත, විස්‌තරය ( වත්ත අවුරුදු 10 – 15 ක්‌ වයසැති අඹගස්‌ 04 ක්‌, පොල් ගස්‌ 01 ක්‌, ඇස්‌බැස්‌ටස්‌ සෙවිළි කළ කපරාරු කරන ලද ස්‌ථිර ගොඩනැඟිල්ලක්‌, ස්‌ථිර වැසිකිළියක්‌ සහ ස්‌ථිර බුදුමැඳුරක්‌ ඇත. හිමිකම් කියන අය ( රජය, මුල් හිමිකම් කියන අය ( දඹුල්ල කණ්‌ඩලම පාර, ප්‍රේමදාස ස්‌ටෝර්ස්‌හි පදිංචි ජී. ලියනගේ ප්‍රේමදාස හා දඹුල්ල රජමහා විහාරයේ භාරකරුවන් ප්‍රමාණය ( හෙක්‌. 0.103

1992 වර්ෂයේ නිකුත්කළ එකී ගැසට්‌ නිවේදනයේ අංක 51 ට අයත් එම ස්‌ථානයේ පල්ලියක්‌ හෝ යාඥ මඬුවක්‌ තිබුනේ නම් එය එහි සඳහන් නොවීමටත්, කැබලි අංක 60 හි බුදුමැදුරක්‌ තිබුණු බවට සඳහන් වීමටත් හේතුව කුමක්‌දැයි පැහැදිලිය. ඇත්ත වශයෙන්ම එවැනි පල්ලියක්‌ හෝ මඩුවක්‌ හෝ අදාළ එකී ස්‌ථානයේ නොතිබූ බවයි. එය අප සතුව ඇති ප්‍රබල ලිඛිත සාක්‍ෂියකි. 1960 ගණන්වල සිට අදාළ ස්‌ථානයේ පල්ලියක්‌ තිබූ බවට කරන ප්‍රකාශ අමූලික බොරුය. එසේම දඹුල්ල රජමහා විහාරයේ හිමිකම්ද එහි සඳහන්ව ඇති බව සිහිබුද්ධියෙන් යුතුව සැලකිය යුත්තකි.

ලියුම්කරු දඹුල්ලට අප්‍රසිද්ධියේ ගිය බවත් දුප්පත් පල්ලිය දුටු බවත් සඳහන් කර ඇත. තැනක තමන් බෞද්ධයයි කියා ගන්නා ඔහු දුප්පත් පල්ලිය යනුවෙන් සඳහන් කරමින් මුස්‌ලිම් බැතිමතුන් කෙරෙහි දක්‌වා ඇත්තේ පුදුම අනුකම්පාවකි. ඒ අතර දඹුලු විහාරයට සම්බන්ධකම් ඇති හිමිනමක්‌ද එක්‌කර ගනිමින් නොදන්නා දඹුලු විහාර සංඝ පරම්පරාවන් ගැන කථා කර ඇත. යමෙක්‌ නොදන්නේද නොදන්නා බව නොදන්නේද ඔහු මුග්ධයෙකි. දඹුලු විහාරයේ සංඝ පරම්පරා ගැන දැනගැනීමට අවශ්‍ය නම් මහාචාර්ය මංගල ඉලංගසිංහ ශූරීන් විසින් ලියා පළකොට ඇති “දඹුලු විහාරය” නමැති පොත කියවා දඹුල්ල රජමහා විහාරයත් එහි සංඝ පරම්පරා ගැනත් නිවැරදි අවබෝධයක්‌ ලබාගෙන අවශ්‍යනම් එම මුග්ධ භාවයෙන් මිදිය හැකි බවද කරුණාවෙන් සිහිපත් කරමි. එසේම තමන් බෞද්ධයෙක්‌ යෑයි කියාගන්නා බුලිත සංඝ භේදයකටද එමගින් සියුම් උත්සාහයක්‌ දරා ඇත. එහෙත් එම ගරු ස්‌වාමින් වහන්සේ ඔහුගේ උගුලට හසුවී නොමැතිවීම ගැන අපි සතුටුවෙමු.

අවසාන වශයෙන් කිවයුතුව ඇත්තේ 1982 වර්ෂයේදී නගර හා ග්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුව විසින් සැළසුම් කොට සිතියම් ගතකොට ඇති දඹුල්ල විහාර පූජා භූමි සංවර්ධන සැළැස්‌ම වසර 30 ක්‌ තිස්‌සේ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් පූජා ප්‍රදේශය තුළ පැන නැඟී තිබෙන ප්‍රශ්නාවලිය අතර පල්ලි-කෝවිල් ප්‍රශ්නය එහි මෑතක ඇති වූ අතිරේක ප්‍රශ්න දෙකක්‌ පමණක්‌ බවය. එය පූජා ප්‍රදේශයේ ඇති එකම ප්‍රශ්නය නොවන බවත් අප රජයෙන් ඉල්ලා සිටින්නේ සමස්‌ත ප්‍රශ්නාවලියටම කඩිනමින් විසඳුමක්‌දී පූජා භූමියේ වැඩ අවසන් කරන ලෙසටය.

ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහානාහිමිරංගිරි දඹුලු රජමහා විහාර සංඝ සභාව

බුද්ධ ප‍්‍රතිමා 3000 ක් පාදා ගනිති
චීන පුරාවිද්්‍යාඥයෝ බුද්ධ ප‍්‍රතිමා 3000 ක් පාදා ගනිති

අවුරුදු 1500 කට වඩා පැරණි බුද්ධ ප‍්‍රතිමා 3000 ක් පොළව යට තිබී මතුකර ගැනීමට චීන පුරා විද්්‍යාඥයෝ සමත් වි සිටිති.උතුරු චීනයේ හෙබෙයි ප‍්‍රාන්තයේ හන්දාන් නමැති ප‍්‍රදේශයේදී මේවා සොයාගෙන ඇත.  මෙ සා විශාල සංඛ්‍යාවක් බුද්ධ ප‍්‍රතිමා පොළවේ වල දමා තිබිම  ඉතිහාසඥයින් ගේ මවිතයට හේතු වි ඇත. ඔවුන් ඒ ගැන අදහස් ප‍්‍රකාශ කරති. නැෂනල් ජියෝග‍්‍රපික් සගරාවේ මේ ගැන විශේෂ ලිපියක් පළව තිබේ.Pictures: 3,000 Ancient Buddhas Unearthed in China- National Geographic

නිධන් සොරකමක් නොවන බව පොලිස්පතිතුමා සහතික කරයි
නිධන් සොරකමක් නොවන බව පොලිස්පතිතුමා සහතික කරයි

2012 මැයි මස 12 වන දින පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් කණ්ඩායමක් සිවලාපිටිය ප්‍රදේශයට පැමිණ තිබුණේ නිධන් හොරකමක් සඳහා නොවන බවත්, සොරුන් කණ්ඩායමක් විසින් සොරකම් කරගෙන යාමට සැලසුම් කර තිබූ ඉතා වටිනා වස්තුවක් නීත්‍යානුකූලව භාරයට ගැනීමට බවත් පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා සහතික කරයි

එතුමා අදාළ සිදුවීම සම්බන්ධව වි‍ශේෂ නිවේදනයක්  නිකුත් කර ඇත

ඉන්දියාව බෙදීම
ඉන්දියාව බෙදීම

තමිල්නාඩුව කේන්ද‍්‍ර කරගෙන ඉන්දියාව කොටස් කිරිමේ ජාත්්‍යන්තර මෙහෙයුමක් ගැන විස්තර කෙරෙන බ්රේකින් ඉන්දියා නැමැති පොත ශ‍්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳවද වැදගත් ග‍්‍රන්ථයකි. ඇල්ටීටීඊ ව්‍යාපාරය පසු පසු සිටින දැවැන්ත බලවේගය කුමක්දැයි මෙයින් පැහැදිලි කෙරේ.

Is there a future for the Sinhalese and the Buddhists in Sri Lanka
Shenali Waduge

Tamil politicians can speak for the welfare and rights of the Tamils, Muslims can demand rights and privileges for Muslims, Hindus, Christians and Catholics can demand their rights but why is it considered taboo for Sinhalese to speak about the future of the Sinhalese or for Sinhalese Buddhists to exercise their rights in a land where Buddhism is enshrined in its constitution? It has always been accepted for everyone to speak on their rights, make their demands but the Sinhalese especially the Sinhalese Buddhists have to be cautious not to upset their fellow ethnic groups or other religious sects. Something is radically wrong in this equilibrium and this argument has nothing to do with exerting the majority status of the Sinhalese in Sri Lanka or to undermine other religions above Buddhism. It is simply raising the question desiring to know why does it have to be the Sinhalese that has to all the time be cautious of upsetting the Tamils, the Muslims, the Hindus, the Christians or the Catholics especially when the political leaders have to end up upholding only the rights of the minority ethnic groups putting aside the needs of the majority? That this is a fact is clear because the Sinhalese Buddhists have seen little advance in their economic or social status since independence and statistics prevail to prove this.

While the world celebrates war anniversaries, holds commemorations pays tribute to those paying the supreme sacrifice and even gloats over the killings of unarmed terrorists without putting them on trial – Sri Lanka is told not to indulge in “triumphalism” and even when the only country to have eliminated terrorism celebrates that fete unaccomplished by even the US or NATO, Sri Lanka is chided and that celebration is twisted to project that the Sinhalese are attempting to show their might over the other ethnic groups.

The problem at hand is that whilst all Sinhalese in general desire the country to think as Sri Lankan the minorities especially its political leaderships prefer to take the line of projecting minority rights as being suppressed or discriminated for their own advantage and to hide the differences that exist amongst them. This worked perfectly in the past and proves why over 1m Tamils now live overseas a large number  of whom to continue their clandestine operations that contributed to USD300m are crying out for a separate Eelaam to which they are unlikely to come to. To continue their clandestine activity they have artfully engaged foreign politicians who do not hesitate to cry “eelaam” if it brings him/her to parliament. The present Mayoral candidate is doing just that. So much for ethics in democracy in the West!

Needless to say, this has resulted in a false notion of belief amongst the international community that ethnic tensions exist in Sri Lanka and provides a perfect excuse to set their strategic agenda in the region. However, when both minority groups enjoy better lifestyles than the Sinhalese this argument does not really hold true. Even after eradicating terrorism and urging the people to be united as Sri Lankan there is foreign involvement to continuously divide the people. What is happening is that not only is the country being divided but the Sinhales are being divided as well and so long as the Sinhalese are divided it is advantageous for all players attempting to take a piece of Sri Lanka. This is not helped by local politicians who are simply walking into the traps clueless as a result of not devising a strategy on how to take the country forward or how to protect the future of the Sinhalese, the Tamils, the Muslims – all those who desire to remain Sri Lankan.

India is attempting to all the while through statements and through diplomatically channels fund only  Tamils, roads only to Tamils, homes only to Tamils, infrastructure only to Tamils, educational facilities only to Tamils which automatically questions India and clearly makes the other communities feel that India is once more upto no good. Whilst other nations are continuously trying to promote the need to devolve powers without knowing anything of the dynamics that prevails in Sri Lanka.

Thus, the world has come to make the Sinhalese feel that every move, every decision and every act has and will be considered according to an ethnic dimension leaving the Sinhalese reluctant to showcase or be proud of their heritage and feel shy to uphold their culture. Should we continue to be so naïve and bend towards these nuances that are slowly but surely disintegrating the Sinhaelse and disuniting them politically, socially and even religiously? Why should the Sinhalese be ashamed to call themselves Sinhalese / Sinhalese Buddhists?

Caught up in this scenario the likelihood of the Sinhalese not cherishing their roots, identifying with their roots and protecting those roots is of great concern.

Why is it that the world does not want even our children to know the great achievements of our ancient systems the “hydraulic civilization” developed by the Sinhalese kings? What significance has been given to the centuries old systems that provide a lifeline to agriculture even today? How many of us know the achievements of the kings – the constructions, the canals, the tanks, the rainwater reservoirs that made Sri Lanka be referred to as the Granary of the Orient? Does enough promotion of our great achievements get publicized enough or do we prefer just to promote our beaches?

Sri Lanka has a history dating back to 543BC, the remains of these ancient kingdoms in Anuradhapura, Polonnaruwa, the ancient citadels of Sigiriya, medieval kingdoms of Kandy cannot deny the presence of the Sinhalese race and that intermittent invasions by Dravidians from South India through 161BC-1236BC bore Tamils. Despite invasions from South India there is enough evidence to prove harmony between the Sinhalese and the Tamils. It was only around 237BC when Sena and Guttika usurped the Sinhalese throne and in 145BC when Elara took over Anuradhapura that the islands stability became affects.  Invasions by Pandyan and Cholas forced the Sinhalese to migrate southward but returned to the dry zones to revive the irrigation systems. The unity was further distanced by the colonial masters. Yet it does not erase the fact that the people of Sri Lanka would have been far more united had the island nation not been subject to divide and rule policies of the colonials that divided people economically, socially and ethnically.

The very countries that have been dictating to Sri Lanka are today openly declaring that multiculturalism has failed and that immigrants must learn the majority Language. There is no arguing against this. In middle-east countries if non-Muslims must cover their bodies when entering their nation, they must follow the traditions of other countries as well. When people can learn foreign languages to survive as refugees why cannot they learn Sinhalese?

Let us remind the world that the Sinhalese have been alert at all times despite innumerable barbaric acts by the LTTE since 1983 and they have ensured not to allow any hostility towards the Tamils to take place despite being provoked to do so.

Spirit of compromise must come equally and naturally and it should not have to be always the majority to compromise.

The politicization of ethnicity must cease and it must start with all political parties and all politicians. Party manifestos must clearly promote Sri Lankan identity which entails the election commissioner to relook at all ethnic based political parties as they are all a hindrance to unity.

It should not be only the Sinhalese politicians who have to desist from speaking on behalf of one ethnic group as leaders they are all bound to protect the entire citizenry of Sri Lanka.

All these measures need to be taken but as long as there are calls coming from all corners of the world which aim to set up Eelaams then it behoves the majority Sinhalese to start demanding from their politicians what they are doing to protect the future of the Sinhalese. For it is unfair to always expect the Sinhalese to make compromises.

Tamils in particular must realize that the policies of the colonial rulers ensured a privileged group of Tamil English educated elitist class who together with a handful of Sinhalese English educated elitest enjoyed pre and post-independence and it was these groups that decried the educational reforms for it paved the way for lesser-privileged children to obtain education and enter universities.

We are all in a quandary on how to take the country forward – trapped by economic loans, politicians unable to run their ministries, officials unsuited for their role, a public service that is falling to pieces and productivity at all time low, spiraling cost of living burdening the masses, the dangers of accepting “assistance” by foreign nations with large influx of foreign residents acquiring key jobs and labor, foreign intelligence forging their presence across the island and we simply continue ride of luck.

Ideally, the Tamils should realize that India would never create an Eelaam either in Tamil Nadu or Sri Lanka, otherwise they could have done it just as Bangladesh was created. Moreover, Tamils need to decide once and for all whether they are Indian Tamils or Sri Lankan Tamils because India and Sri Lanka are 2 sovereign countries and we desire to remain so.

In the absence of such and if there is continued exaggerations and lies it is time Sinhalese too exert their right as the  majority.

මස්ජිඩයකට හමුදුරුනමක් ගෙනියන්න මොන මුස්ලිම් නායකයාටද පුලුවන්?
මස්ජිඩයකට හමුදුරුනමක් ගෙනියන්න මොන නායකමුස්ලිම් නායකයාටද පුලුවන්?

කොළඹ වෙසක් කලාප රටේ තව තව තැන්වල වෙසක් කලාප මේ හැම එකක්ම වීවෘත කරන්ඩ හෝ බලන්ඩ මුස්ලිම් දේශපාලන හා ආගමික නායකයින් යනව ගෙනයනව කැඳවාගෙන යනව පවුසි ඇමති පවා කොළඹ බෞද්ධ ධාතු ප‍්‍රදර්ශනයක් බලන්ඩ ගිහින් ඉන්නව අපි දැක්ක ආගමික සහයෝගිතාවය මරු ඉතින් මේ තරම් ආගමික සහයෝගිතාවයට කැමති ඉස්ලාම් නායකයෙකුට බැරිද හාමුදුරුනමක්ව ඉස්ලාම් මස්ජිඩයක් ඇතුලට කැන්දාගෙන ගිහින් බෞද්ධයන්ඩ ප‍්‍රදර්ශනය කරන්ඩ  රාජ්‍ය බලය ආගමික බලය මේ සේරම තියෙන පවුසි නැතිනම් හකීම් වගේ ඇමති කෙනෙකුට මේක කරන්ඩ පුලූවන් වෙන්ඩ  ඕනැ

හැබැයි මේක නොවෙන වැඩක් පන්සල් හා බෞද්ධ තැන්වලට ඉස්ලාම් නායකයින් ගෙනයාම සෙප්පඩ විජ්ජාවක් කිසිම ඉස්ලාම් මස්ජිඩයකට හාමුදුරු කෙනෙකුට ඇතුල්වීම තහනම්  ආගමික අන්තවාදය එහෙම තියෙද්දි මේ කරන්නෙ බෞද්ධයා රැුවැටීමක් නේද?