Just another WordPress site
Wednesday October 17th 2012

Categories

Interesting Sites

Insider

Archives

පුරාවිද්‍යා අධ්‍යක්ෂතුමනි

පුරාවිද්‍යා අධ්‍යක්ෂතුමනි
පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකට ශ්‍රීමත් මාකස්‌ ප්‍රනාන්දු මාවතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ කළ හැකි ප්‍රායෝගික කටයුත්තක්‌ තිබේ. එනම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වසා දමා ආප්ප කඩයක්‌ දමා ගැනීමය.
කියවන්න

ජාතියේ විරුවන්ට සිරස නමා වඳිමු

මාදම්පේ තනිවැල්ලේ දේවාලය පසුකරන අපි තනිවැල්ලේ දෙවියන් වඳිමු හසලක ගාමිණී ස්මාරකය පසුකරන අපි හසලක ස්මාරකයට ආචාර කරමු. අපිට රටක් ජාතික අභිමානයක් ඈ සියල්ලක්ම පවතින්නේ මෙවැනි වීරයෝ සිටි බැවිනි.

Read the rest of this entry »

සියලු වාද අතරින් භයානකම වාදය

සියලු වාද අතරින් භයානකම වාදය
ශ්‍රී ලංකාවේ ජාතිවාදයේ බීජ සිටවූවෝ යටත්විජිත වාදීහු ය. උතුරු පළාතේ දෙමළ පදිංචිකාරයන්ට එම ප්‍රදේශය අයත් බවට ඉතිහාසයක්‌ එවකට සිටි ලන්දේසි පාලකයන් විසින් මයිල්වාගන පුලවර්Êනමැති දෙමළ ලේඛකයා ලවා යාල්පාන වෛපවමාලෙයි යනුවෙන් 1736 දී ලියවන ලදී. මෙය තනිකරම ප්‍රබන්ධයකි. ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන සම්පූර්ණ විස්‌තර කියන මහාවංශයේ හෝ දීපවංශයේ කොතැනකවත් මයිල්වාගන පුලවර්ගේ යාපනේ ඉතිහාසය ගෑවීවත් නැත. පසුව සී. බ්‍රිටෝ නමැති පරිවර්තකයකු ලවා යාල්පාන වෛපවමාලෙයි ඉංගිරිසියට පරිවර්තනය කර ලෝකය පුරා යෑවීමට උත්සාහ කරන ලදී. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් ඉන්දියාවෙන් දෙමළ කම්කරුවන් ලාබෙට ගෙන්වා කඳුකරයේ පදිංචි කරවී ය. අපේ රටේ ජාතිවාදය හා ත්‍රස්‌තවාදය උපදින්නේ එතැන් පටන් ය. මේ ගිනි ජාලාවෙන් පුරා වසර 30 ක්‌ තිස්‌සේ අපි පිළිස්‌සුනෙමු. නැවත ඒ තත්ත්වය ඇති වීමට ඉඩ දිය යුතු නැත. ඒ ගින්න මොලවන තැන් බලා හෙළිදරව් කිරීම සියලු දෙනාගේම වගකීම ය…….ලිපිය

Sri Lanka establishes separate unit to investigate artifact smuggling

Sri Lanka establishes separate unit to investigate artifact smuggling
COLOMBO, May 14 (Xinhua) — Sri Lanka’s police have established a separate unit to investigate rising theft and smuggling of valuable artifacts from ancient temples in the Buddhism-predominated country, an official said Monday.

Police set up the unit after numerous and highly publicized events of artifact smuggling including one that even involved the special forces of the police.

Last week, a group of rich businessmen were arrested for engaging in illegal excavation of artifacts. Read the rest of this entry »

පොලොන්නරුව ශිව කෝවිල වනසයි

පොලොන්නරුව ශිව කෝවිල වනසයි
පුරාවස්තු සොරු පොලොන්නරුව ඓතිහාසික ශිව කෝවිල හාරා ශිව ලිංගයත් පැහැර ගෙන ගොස් ඇත. මේවා ඉතාම පොඩි මිනිස්සුන්ගේ වැඩ නොවේ. පුරාවස්තු මංකොල්ලයට රටේ බලවත් පුද්ගලයන් සම්බන්ධ බව රහසක් නොවේ. බැකෝයන්ත‍්‍ර හා පොළවේ තැන්පත් දේ පෙන්වන නවින තාක්ෂණික උපකරන මෙන්ම මේවාට යොදා ගැනේ. මංකොල්ල සඳහා මොන මොන පුද්ගලයන් සම්බන්ධ වුවත් රජයේ ආරක්ෂක අංශ වලට මහජනයා චෝදනා නගති.  පුරාවස්තු මංකොල්ලයෙන් පෙන්නුම් කරන්නේ රටේ ආරජික බවකි.

නොදැන ඒ උරුමය ලියන දේ වැරදිමය

දඹුල්ල පූජා ප්‍රදේශය සැළැසුම්කර තිබුණේ මාතලේ පාරේ ඉදිගොල්ලෑව බෝක්‌කුව ළඟ සිට කණ්‌ඩලම හන්දිය දක්‌වා පමණක්‌ බවත් විහාර පාලන අධිකාරිය සටන් වදින්නේ එය දඹුල්ල තානායම දක්‌වා දිගුකර ගැනීමට ගන්නා උත්සාහයක්‌ බවත් ලියුම්කරු කියයි. එය ඔහුගේ තවත් අමූලික බොරුවකි. එම පූජාභූමි සැළැස්‌ම තානායම දක්‌වාම සැළසුම් කළ සැළැස්‌මකි. මෙහි සිදුවෙමින් ඇත්තේ කණ්‌ඩලම හන්දියෙන් නවතා දැමීමට කර ඇති කප්පාදුවකි. එහි අරමුණ ඊනියා මුස්‌ලිම් පල්ලියක්‌ සාදා ගැනීමට මුදලට යටවූ ප්‍රදේශයේ දේශපාලනඥයෙකුගේ හා අන්තවාදී මුස්‌ලිම් දේශපාලකයෙකුගේ අවශ්‍යතාවයකි. ඔවුන් කවුරුන්ද යන්නද මා දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

දිවයින ඉරිදා සංග‍්‍රහයෙන් උපුටා ගන්නා ලදි Read the rest of this entry »

බුද්ධ ප‍්‍රතිමා 3000 ක් පාදා ගනිති

චීන පුරාවිද්්‍යාඥයෝ බුද්ධ ප‍්‍රතිමා 3000 ක් පාදා ගනිති
අවුරුදු 1500 කට වඩා පැරණි බුද්ධ ප‍්‍රතිමා 3000 ක් පොළව යට තිබී මතුකර ගැනීමට චීන පුරා විද්්‍යාඥයෝ සමත් වි සිටිති.උතුරු චීනයේ හෙබෙයි ප‍්‍රාන්තයේ හන්දාන් නමැති ප‍්‍රදේශයේදී මේවා සොයාගෙන ඇත.  මෙ සා විශාල සංඛ්‍යාවක් බුද්ධ ප‍්‍රතිමා පොළවේ වල දමා තිබිම  ඉතිහාසඥයින් ගේ මවිතයට හේතු වි ඇත. Read the rest of this entry »

නිධන් සොරකමක් නොවන බව පොලිස්පතිතුමා සහතික කරයි

නිධන් සොරකමක් නොවන බව පොලිස්පතිතුමා සහතික කරයි

2012 මැයි මස 12 වන දින පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් කණ්ඩායමක් සිවලාපිටිය ප්‍රදේශයට පැමිණ තිබුණේ නිධන් හොරකමක් සඳහා නොවන බවත්, සොරුන් කණ්ඩායමක් විසින් සොරකම් කරගෙන යාමට සැලසුම් කර තිබූ ඉතා වටිනා වස්තුවක් නීත්‍යානුකූලව භාරයට ගැනීමට බවත් පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා සහතික කරයි

එතුමා අදාළ සිදුවීම සම්බන්ධව වි‍ශේෂ නිවේදනයක්  නිකුත් කර ඇත

ඉන්දියාව බෙදීම

ඉන්දියාව බෙදීම
තමිල්නාඩුව කේන්ද‍්‍ර කරගෙන ඉන්දියාව කොටස් කිරිමේ ජාත්්‍යන්තර මෙහෙයුමක් ගැන විස්තර කෙරෙන බ්රේකින් ඉන්දියා නැමැති පොත ශ‍්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳවද වැදගත් ග‍්‍රන්ථයකි. ඇල්ටීටීඊ ව්‍යාපාරය පසු පසු සිටින දැවැන්ත බලවේගය කුමක්දැයි මෙයින් පැහැදිලි කෙරේ.

Is there a future for the Sinhalese and the Buddhists in Sri Lanka

Shenali Waduge
Tamil politicians can speak for the welfare and rights of the Tamils, Muslims can demand rights and privileges for Muslims, Hindus, Christians and Catholics can demand their rights but why is it considered taboo for Sinhalese to speak about the future of the Sinhalese or for Sinhalese Buddhists to exercise their rights in a land where Buddhism is enshrined in its constitution? It has always been accepted for everyone to speak on their rights, make their demands but the Sinhalese especially the Sinhalese Buddhists have to be cautious not to upset their fellow ethnic groups or other religious sects. Something is radically wrong in this equilibrium and this argument has nothing to do with exerting the majority status of the Sinhalese in Sri Lanka or to undermine other religions above Buddhism. It is simply raising the question desiring to know why does it have to be the Sinhalese that has to all the time be cautious of upsetting the Tamils, the Muslims, the Hindus, the Christians or the Catholics especially when the political leaders have to end up upholding only the rights of the minority ethnic groups putting aside the needs of the majority? That this is a fact is clear because the Sinhalese Buddhists have seen little advance in their economic or social status since independence and statistics prevail to prove this. Read the rest of this entry »

 Page 1 of 77   1   2   3   4   5  »  ...   Last »