ගස් කතාකරන්නේ කොහොමද?
ගස් කතාකරන්නේ කොහොමද?
ගස් වැල් උපදින හා මියයන නමුදු මෙම ජිවින්ට අදහස් ප‍්‍රකාශ කිරීමට හැකි යයි පිළිගන්නේ කවුද? ආසියානු ආගමික දර්ශනයේ මේ ගැන යම් යම් තොරතුරු ඇත. ඉන්දියාවේ උද්භිද විද්‍යාඥයින් මේ ගරන අදහස් දක්වා ඇත. සිංහල භාෂාවෙන් මේ ගැන ලියවුන පොතක් දෙකක් තිබේ. ගස්වැල් කතාකරයිද මැයෙන් වටිනා ලිපියක් ද හින්දු පත‍්‍රයෙන් කියවන්නPlants can “talk”
නිදහස් සැමරුම උදාරයි
නිදහස් සැමරුම අකි උදාරයි
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අනුරාධපුර වලිසංහ හරිශ්චන්ද්‍ර ක‍්‍රිඩා පිටියේදී පැවැත්වු 64 වෙනි නිදහස් උළෙල අභිමානවත් හා උදාර එකක් විය. මෙවර උත්සවයේ වැදගත් ම ලක්ෂණ දෙකක් වුයේ උතුර හා නැගෙණහිර පලාත් ඊට සම්බන්ධවිමට දැක්වු උනන්දුවයි. ජන මතයට එරෙහිව කිසිම ක‍්‍රියාවක් යෙදීමට තමන් සුදානම් නැති බව මෙම උත්සවයේදී ගරු ජනාධිපතිවරයා අවධාරනය කරන ලදි.
දේවොල ඉවත්කරනවාට හින්දු විරෝධය
දේවොල ඉවත්කරනවාට හින්දු විරෝධය
මහා මාර්ගයක් විශාල කිරිම සඳහා හින්දු දේවාලයක් උගුල්ලා දමන්ඩ හදයි. ලංකාවේ නොවේ. ඉන්දියාවේ කේරලයේය. පසුගිය කාලයේ දකුණු ඉන්දියාවේ මෙන්ම ගෝවා වැනි ප‍්‍රාන්තයන්හි මාර්ග පළල් කිරිමේදි හා අලූත් දුම්රිය හා මහා මාර්ග ඉදි කිරිමේ දි ක‍්‍රිස්තියානි දේවස්ථාන වලට සැලකු ක‍්‍රමයට හින්දු දේවාල වලටත් සලකන්නැයි කේරල හින්දුන් කියති Protect Sri Gopalkrishna Temple, Kumbla, Kasargod in Kerala
ජර්මන් කාමතුරයන්ගෙන් සත්තු බේරා ගැනිමට නීති
ජර්මන් කාමතුරයන්ගෙන් සත්තු බේරා ගැනිමට නීති
ජර්මනියේ අනාචාර කටයුතු සඳහා සත්තුන්ව දෙන දත්ව ඝනිකා මඩම් ඇත. කාමාතුරයින්ගෙන් සත්තු බේරාගන්ඩ ජරමනිය නීති සම්පාදනය කර තිබේBestiality brothels spur call for animal sex ban
කච්චචදුව ගන්නකන්ම ජයලලිතා සටනේලූ
කච්චචදුව ගන්නකන්ම ජයලලිතා සටනේලූ
කච්චදුව ලබාගන්නා තෙක් තමන්ගේ සටන අවසන් නොකරන බව තමිල්නාඩු මහඇමති ජයලලිතා කියයි. එමනිසා ලංකාවේ මුහුදට ඉන්දීය ධිවරයින් කඩා වැදීම ඉදිරියටත් නවතින්නේ නැත. ලංකා මුහුද ආක‍්‍රමණය කරන ඉන්දීය ධිවරයින් අත් අඩංගුවට ගැනීම හා පලවා හැරිම ශ‍්‍රි ලංකා නාවිකා හමුදාව ඉන්දියාවේ දෙමළ ධිවර ජනයා හිංසාවට ලක්කිරිමක් විදිහට කියමින් තමිලනාඩු ජාතිවාදියෝ ගෝෂා කරති.Will not rest till Katchatheevu is retrieved: Jaya
සුමන හිමියන්ට මරණිය තර්ජන
සුමන හිමියන්ට මරණිය තර්ජන
වඩකලපු ප‍්‍රදේශයේ සිංහල විරෝධී ත‍්‍රස්ත වැඩ පිළිවෙල ගැන ආරක්ෂක අංශවල අවධානය යොමුවිය යුතුයි. සිංහල විරෝධි බෙදුම් වාදියෝ පුරා විද්‍යාත්මක ස්ථානයන් හි පවා පවුල් පදිංචි කිරිම කරති. සිංහලයන්ගේ ඉඩ කඩම් සේරම අල්ලාගෙන හමාරයි. පැරණි පුජනීය බිමක් ආරක්ෂා කිරිමේ පරමාර්ථයෙන් ඒ අසලක හෝ ආවාසයක් අටවා ගැනීම වලක්වන ඇතැම් බලධාරියෝ ඉඩම් මංකොල්ල කාරයින්ට විරුද්ධව කතා නොකරති. මොවුන් ප‍්‍රදේශයේ සිංහලයන් හා බෞද්ධ උරුමය ගැන කතාකරන්ඩ ඉන්න මඩකලපුව මංගලරාම විහාරාධිපති අම්පිටියේ සුමන හිමියන්ට මරණ තර්ජණ එල්ල කරන්නේ විහිලූවට නොවේ.
බුදු පිළිම අයින්කර පල්ලා
රශ්නය - තානාපති ක්‍යයාලයේ තිබූ බුදු පිළිමය ඉවත් කළ බවට පැරීසියේ සමහර සිංහල බෞද්ධ ගිහි පැවිදි පිරිසක් චෝදනා කරනවා.
පිළිතුර – ප‍්‍රංශයේ දි අපි කරන්නේ ලංකාවට විරුද්ධව ඇති සීතල සංග‍්‍රාමයෙන්‘ ලංකාව ආරක්‍ෂා කිරීමයි. ප‍්‍රංශයේදි ඇත්තේ භූමි සටනක් නොව බුද්ධි සටනකි. ප‍්‍රංශය යනු ආගම හා රාජ්‍ය වෙන වෙනම තිබිය යුතුයි කියනල ඒ අනුව වැඩ කරන රටක්. එබැවින් එම රටට සුවිශේෂිවූ ක‍්‍රම වලට අපි හැඩ ගැසීම වගේම උපක‍්‍රමශීලීව වැඩ කළ යුතුයි. දෙමල ඩයස්පොරාව ලංකාවට විරුද්ධව නඟන එක චෝදනාවක් තමයි, ලංකාව යනු එක ආගමකට,එක ජාතියකට එක භාෂාවකට පමණක් ආධිපත්‍යය පතුරුවා සෙස්සන්ට දෙවැනි තැන හිමිකර දෙන රටක් ලෙස හංවඩු ගැසීම ඉතින් සතුරාට වාසිවෙන අයුරින් කටයුතු කිරීමට මම සුදානම් නැත.
ඊයෙ ශ‍්‍රි ලංකාදිපෙ ප‍්‍රංශ තානාපති දයාන් ජයතිලක පැවති සාකච්ඡුාවක කෑල්ලක් මේ. කොහොමද කතාව. මෝඩයන්ට නියම ලොජික්. ප‍්‍රංශයේ ආගම හා රජය වෙන වෙනම තිබිය යුතුය කියන රටක් ලූ. අයිසෙ ඇමරිකාවෙ පාසැල් වල ක‍්‍රිස්තියානි ආගම උගන්වන්ඩ තහනම්. ඒ වුනාට මේව සේරම ක‍්‍රිස්තියානි රටවල්.
ඔය ලොජික් එක හරිනම් ඇමරිකාව එංගලන්තය ජර්මනිය මේ හැම රටකම තානාපති කාර්්‍යාලවල බුද්ධරූප තියෙනව නම් ඉවත් කරන්ට වෙයි නේද? ඇයි මේ රටවල් හැම එකක් තුළම ලංකාව බේරගන්න ශිතල සංග‍්‍රාම කරන්ඩ වෙලා තියෙනවනෙ.
දෙමල ඩයස් පෝරාව ලංකාව එක ආගමකට විතරක් සලකන රටක්ය කියල කියනව කියලත් තානාපති කියනව. මරු දෙමළ ඩයස් පෝරාව කියන නිසා ලංකාවෙ වෙහෙර විහාර ටික අයින් කරන්ඩ කියලත් මේ වාගෙ ……..ල කියන්ඩ පුලූවනි
බුරියාටාවේ බුදුදහම
බුරියාටාවේ බුදුදහම
කොමියුනිස්ට් පාලනය අවස්න් වීමෙන් පසුව බුරියාටාවේ විශාල බෞද්ධ ප‍්‍රබෝධයක් ආරම්භ වී ඇත. සංඝ ශාසනයට ඇතුල්වීමට උත්සාහ කරන තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව අති විශාලය. බුරියාට භික්ෂු භික්ෂුණින් වහන්සේලා මෙන්ම ගිහියෝ අධ්‍යාපනය හා වන්දවාව සඳහා කණ්ඩායම් වශයෙන් ඉන්දියාවට එති.
බුරියාටාව සමග සම්බන්ධකම් පැවැත්වීමට ඉන්දියාව දක්වන උනන්දුවෙන් දශමයක්වත් ලංකාව දක්වන බවක් නොපෙනේ. සමහරවිට බුරියාටාව මහායාන බුදුදහම අදහන බෞද්ධයන් වෙසෙන රටක් නිසා විය හැක.
පිලිපීනය අල්කයිඩා තුනක් මරයි
පිලිපීනය අල්කයිඩා තුනක් මරයි
දකුණු ආසියාවේ රටවල ඉස්ලාම් ත‍්‍රස්තාවාදී ජාලයක් පවතී. ලංකාව මාල දිවයින් ඉන්දියාව වැනි රටවල් සියල්ලම ආවරණය වෙන ලෙසින් මෙම ජාලයේ කටයුතු සිදුවේ. දකුණු ආසියානු අල් කයිඩා ජාලයේ ප‍්‍රධානින් සහ ලෝකයේ නොම්මර එකේ ත‍්‍රස්තයන් තිදෙනෙක් පිලිපීන හමුදාව විසින් ඝාතනය කර ඇත
Deaths of both Pa. pastor’s wives ruled homicides
Deaths of both Pa. pastor’s wives ruled homicides
Former Reeders United Methodist Church pastor Arthur Schirmer is awaiting trial in the July 2008 killing of his second wife, Betty Jean. Authorities told the Pocono Record on Monday that the 1999 death of Jewel Schirmer was also a homicide……More



