Postage stamp for Dr. B.R. Ambedkar
Postage stamp for Dr. B.R. Ambedkar
Indian Buddhist leader Dr. B.R. Ambedkar deserves to be honoured with a commemorative Postage Stamp in Sri Lanka…..More
මලයාසියාවේ කිකරු බිරියෝ
මලයාසියාවේ කිකරු බිරියෝ
මලයාසියාවේ ආරම්භ වු ඉස්ලාම් කීකරු බිරියන්ගේ සමාජයට ලෝක ප්රසිද්ධයක් ලැබුණි. පුරුෂයින්ට ස්ත‍්‍රින් කිහිප දෙනෙක් පාවා ගැනිම පමණක් නොව ඔවුන් සමග එකවර ලිංගික සතුට ලැබිම ඉස්ලාම් ආගමික සදාචාරයක් යයි මෙම සමාජයේ නියමුවන් කියා සිටියහ. Read the rest of this entry »
පකිස්ථානයේ කාන්තාවන්ගේ ඉරණම
පකිස්ථානයේ කාන්තාවන්ගේ ඉරණම
ඉස්ලාම් පවුලේ ගෞරවය සඳහා කාන්තාවන් සරා දැමීම පකිස්ථානයේ නිතර සිදුවන්නකි. ද ටි‍්‍රබියුන් හි පළව ඇති තිදරු මවක් වු අලිනාව පොරවකින් කොටා මරා දමා ඇත්තේ ද ඉස්ලාම් පවුලේ ගෞරවය වෙනුවෙනි. මෙවැනි ඝාතකයෝ ඉතාම යහපත් පුද්ගලයින් වශයෙන් පිළිගැනීමක් පකිස්ථාන් සම්ප‍්‍රදායික ඉස්ලාම් සමාජයේ පවතී. Honour killing: Suspect surrenders, ‘confident of acquittal’
රාවනා ජටායුස් බිමහෙලූ ස්ථානය
රාවනා ජටායුස් බිමහෙලූ ස්ථානය
ඉන්දියාවේ දකුණු ආන්ද්‍ර ප‍්‍රාන්තයේ අනන්තපුර් දිස්ත‍්‍රික්කයේ ලේපක්ෂිහි ඇති පෞරනික හින්දු ගොඩනැගිලි සංකීර්ණයකි. රාමායන කතාවේ හැටියට රාවනා සීතාව පැහැර ගෙන ලංකාවට ගෙන එද්දී ඔහුට විරුද්ධව සටනට ආ ජටායුස් ගිජු ලිහිණියා පැරදවු රාවනා ඔහුව බිම දැමුවේය. ජනප‍්‍රවාදය ලෙපක්ෂි ජටායුස් බිම හෙලූ තැනයි.
ලංකාවේ මෙන් ලියපු ඉතිහාස ඉන්දියාවට නැත. ආගමික පුරාවෘත්ත හා ජනකතා පමණක් ම ඇත. ඉන්දියානුවන් කරන විදිහට ඒවැනි කතා අනුව බලතොත් ලෙපක්ෂිත් රාවනාගේ බළකොටුවකි. මෙහි බොහෝ යක්ෂයෝ විසුහ. මෙම ස්ථානයේ අශෝක රජු දින ලොකු විහාරයක් තිබුණි. කාලිංගයේ බෞද්ධ රජවරු හින්දු රජවරුන් අතින් පරාජය වෙද්දී ධන්ත පුරයේ තිබු ධන්ත ධාතුවත් අරගෙන හේමමාලා හා ධන්තකුමරුන් ලංකාවට පලා ආහ. The hanging pillar and other wonders of Lepakshi
භික්ෂුණින් වහන්සේලාට ගරුකරන්න
භික්ෂුණින් වහන්සේලාට ගරුකරන්න
නැති දේවල් ගැන ගිරියෙන් ලේ එනකන් කැ ගසන්නන් ලංකාවේ ඕනැ තරම්. මාධ්‍ය නිදහස නෑ කියා කෑ ගැසීම බලන්න. පිටින් ගාස්තුව එනව. ලංකාවෙ උද්ඝෝෂණ. නමුත් ලංකාවේ සැබෑ ප‍්‍රශ්න ගැන ඒ විදිහට උද්ඝොෂණය කරන්නෙ කවුද? බුද්ධ ශාසන අමාත්‍යංශය භික්ෂුණීන් වහන්සේලාට සැලකිල්ලක් බලන්න.
බුද්ධ ශාසන අමාත්‍යංශය යනු භික්ෂුව පාලනය කිරිමේ උප්පර වැට්ටියකි. සමහර විට අබෞද්ධයින් අසිංහලයින් අන්‍යාගමික කාන්තාවන් විවාහකරගෙන ඔවුන්ට ඕනෑ විදිහට නැවෙන තෙම්පරාදු බෞද්ධයින් පවා මේ මගින් භික්ෂුව පාලනය කරති. බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් භික්ෂුණින් වහන්සේලාට බොහෝ කරදර සිදුවේ. මේකද ලංකාවේ කාන්තා නිදහස? මේකද ලංකාවේ බෞද්ධාගමට ඇති සැලකිල්ල
යුරෝපයට ඉන්ධන හිගයක් ඒවි
යුරෝපයට ඉන්ධන හිගයක් ඒවි
යුරෝපා සංගමය ඉරානයට ඉන්ධන සම්බාධක පැනවිමට සැරසේ. දැනට කෙරෙන්නේ අලූතින් ඉරානය සමග ඉන්ධන ගිවිසුම් අත්සන් නොකිරිමයි. ජුලි 1 න් පසු සම්බාධක ක‍්‍රියාත්මක කරන්ඩ පටන් ගැනේ. ඊට පෙර වහාම යුරෝපයට ඉන්ධන සැපයිම අත්හිටුවීමට ඉරානය සැරසේ. ’මෙහර් ’ ප‍්‍රවෘත්ති සේවය ඉරානය ඒ සඳහා පනත් කෙටුම්පතක් ගේන බව කියයි. එහෙම වුනොත් ලොකුම ඇබැද්දිය යුරෝපා සංගමයට අයත් ඉතාලිය ස්පාඤ්ඤය හා ග‍්‍රිසියටයි.
පරිසරය රැුකගන්ඩ බැරි පරිසර අමාත්‍යංශයට ඉන්ජෙක්සන්
පරිසරය රැුකගන්ඩ බැරි පරිසර අමාත්‍යංශයට ඉන්ජෙක්සන්
පරිසර අමාත්‍යංශය ගැන කතාකළ යුතු නැත. ලංකාවේ වැඩිපුරම පරිසර විනාශය සිදුවු කාලය ගතවු වසර කිහිපයයි. පරිසර ඇමතිතුමා රට තියා තමන්ගේ මැතිවරණ බල ප‍්‍රදේශයවත් රැුකගන්ඩ නොහැක. දැදැුරු ඔය හෑරීම හෝ මා ඔය හෑරිම නවත්වන්ඩ ගියොත් පරිසර ඇමතිතුමා මිලග මැතිවරණයෙන් කොහොම දිනන්ඩද?
පරිසර අමාත්‍යංශයට ඉන්ජෙක්සන් එකක් ගැහිමට රජය සැරසෙන බවක් අසන්ට ලැබේ. ඒ ඉන් කොටසක් ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයට බාර කිරිමෙනි. දේශපාලනය නොකරන දේශපාලනඥයින්ට යටනොවෙන නීතියට වැඩකරන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ වුනොත් රටේ ඉතිරි කැලෑ ස්වල්පය අලිටික සහ පුරාවස්තු ආරක්ෂා කරගන්ඩ හැකිවේවි කියා රාජ්‍ය නායකයාට උපදෙස් ලැබි ඇති බව ආංරචියි.
කලූහම වෙනුවට කපුටන් මරන ‘ක්‍රෝබස්ටර්ස්’
කලූහම වෙනුවට කපුටන් මරන ‘ක්‍රෝබස්ටර්ස්’
නාසි ව්‍යාපාරය යටතේ යුදෙව්වන් අහිගුණ්ඨිකයින් ප‍්‍රධාන මනුෂ්‍යයින් කොටි ගණනක් ඝාතනය කරපු ජර්මනිය පසුගිය කාලයේ ලංකාවට මානව හිමිකම් උගන්වන්ඩ වැඩිපුරම මහන්සි ගත් රටක්. ජර්මනියේ ගොඩනැගෙන නව නාසි ව්‍යාපාරයේ මුහුණු ගණනාවකි. ‘ද ක්‍රෝබස්ටර්ස් ‘ නාසි ව්‍යාපාරයේම කොටසකි. මොවුන් කරන්නේ කපුටන් සංහාරය කිරිමයි. අති නවින යුද්ධ උපකරන භාවිතා කරමින් කපුටන් සංහාරය කිරිම ජර්මනියෙන් පිටතටත් දැන් පැතිර යමින් පවතී. කලූහම මැරීමට පෙර කපුටන් මරා පෙරහුරුව ගැනීම මෙයින් උගන්වන පාඩමයි
German Crow-Killing Group Faces Growing Backlash
How India rediscovered Buddha
How India rediscovered Buddha
The work by the Archaeological Survey of India (ASI) in the 19th Century and the political correctness of the religion helped the revival of Buddhism in India. If British masters found Buddhism a “neutral religion” in the 19th Century India, in the 20th Century Jawaharlal Nehru too treated it with an equal vigour, noted a session on “Rediscovering India’s Buddhist Heritage” at the Jaipur Literature Festival over the weekend….More
University atheist society president forced to resign after cartoon of Muhammad having a drink with Jesus is posted on Facebook
University atheist society president forced to resign after cartoon of Muhammad having a drink with Jesus is posted on Facebook
A row has erupted over an atheist society at a top London University posting a cartoon sketch featuring the prophet Muhammad having a drink with Jesus on its Facebook page……More



